ඇවන්ට්ගාඩ් නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය ලබාදීමට ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමෙන් රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම හා ලබාදීම සම්බන්ධ නඩුවේ සාක්ෂි විභාගය ජුනි මස 26 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය අද (19) තීරණය කර තිබේ. මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට සහ මේජර් නිශ්ශංක සේනාධිපති යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා … Continue reading ඇවන්ට්ගාඩ් නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි